Tuesday, 8 April 2014

මහාචාර්ය නන්දසේන රත්නපාල

මැරෙන බව දැනගෙන ජීවත් වන මිනිසුන් අඩුය. උගතුන් යෑයි කියාගන්නා බොහෝ අය ද ජීවත් වන්නේ කිසිදා නොමැරෙන උජාරු මිනිසුන් ලෙසය. එහෙත් ඒ උගත්හු ඥානවන්තයන් මිස ප්‍රඥාවන්තයෝ නොවෙයි. ඥානවන්ත මිනිසුන් දහස්‌ ගණනින් බිහිවන සරසවියෙන් ප්‍රඥාවන්තයකු නිර්මාණ වන්නේ කලාතුරකිනි. ප්‍රඥාවන්තයා...
Read more...